පුංචි ආණ්ඩුවල බලය අල්ලන විපක්ෂයේ සාකච්ඡාවලට මොකද වුණේ?

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම තීරණයට එළඹ ඇත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති සාකච්ඡාවකදීයි.

menu
menu