පළමු ප්‍රතිඵලය මෙරට වේලාවෙන් රාත්‍රී 10යි 30ට
නව පාප් වහන්සේ තෝරා ගැනීමේ සඳහා වූ ඡන්ද විමසීමේ පළමු ප්‍රතිඵලය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10යි 30ට පමණ දැන ගැනීමට හැකි වන බව රෝමයේ සිටින සංක්‍රමණිකයින් භාර උපාධ්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා පියතුමන් පවසනවා.
නව පාප් වහන්සේ වෙනුවෙන් තරඟ කිරීමට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව සිටිනවා.

