බස් ගාස්තු අද මැදියම් රැයේ සිට පහළට
බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 05යි දශම 0යි 7කින් අඩුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවා.
එහි සභාපති ශෂි වෙල්ගම අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අවම බස් ගාස්තුව රුපියල් 28ක් වන බවයි.

