පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් අනතුරට පත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් à¶­à·’à¶¶à·– මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති à¶¶à·€ සාලියවැව පොලීසිය සඳහන් කරයි.

අද (13) අලුයම 1.00à¶§ පමණ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 15 කණුව à¶´à·Š‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම - අලුත්ගම පදිංචිකරුවෙකු වන à¶‘à¶ à·Š.එම්.හර්ෂණ à¶´à·Š‍රදීප් නම් අයෙකි.

තුවාලකරු à¶´à·Š‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් à¶šà¶» ඇත.

මන්ත්‍රීවරයා පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී එම දෙසටම ධාවනය වූ à¶…à¶­à·Šà¶§à·Š‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී à¶­à·’à¶¶à·’à¶«à·’.

තුවාල ලබා ඇත්තේ à¶…à¶­à·Šà¶§à·Š‍රැක්ටරය පදවා ගෙන ගිය පුද්ගලයා à¶¶à·€ පොලීසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් à¶šà·… මෝටර් රථය පැදවූ රියදුරුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

menu
menu