ඉදිරියේදි විදුලි අර්බුදයක්

යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති à¶šà·Š‍රියාත්මක නොකළහොත් මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන à¶¶à·€ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍à¶» සිල්වා මහතා පවසයි.


මූල්‍ය බංකොලොත්භාවයට à·„à·šà¶­à·” පරීක්ෂා à¶šà¶» පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විදුලිබල මණ්ඩයේ නිළධාරීන් කඳවා à¶­à·’à¶¶à·” à¶…à¶­à¶» එහිදී පසුගිය කාලය තුළ රට තුළ විදුලි අර්බුදයක් ඇති වීම සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණි.


එහිදී අදහස් දක්වමින් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍à¶» සිල්වා මහතා à¶´à·Š‍රකාශ à¶šà·…à·š පැවැති රජයන් ගත ඇතැම් තීන්දු තීරණ සහ විදුලි ජනන සැලසුම් අනුව බලාගාර à¶šà·Š‍රියාත්මක නොවීමේ à¶´à·Š‍රතිවිපාක මේ වනවිට ජනතාවට අත්විඳීමට සිදුවී ඇති බවය.


සක්‍රීය බලශක්ති විශේෂ භාවිත කරමින් ඉදිරි ජනන සැලසුම් සකස් කිරිම කඩිනමින් සිදුකළ යුතු බවද විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍à¶» සිල්වා මහතා සඳහන් කළේය.


මේ à¶…à¶­à¶» මෙරට විශාලතම බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ à¶Šà¶§ අදාළ පුද්ගලික සමාගම අත්සන් තබා à¶­à·’à¶¶à·š.


එහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය à¶šà¶‚à¶ à¶± විජේසේකර මහතා à¶´à·Š‍රකාශ à¶šà·…à·š මෙම ව්‍යාපෘතිය හරහා රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරාගැනීමට සුවිශේෂි දායකත්වයක් දක්වනු ඇති බවය.


මේ à¶…à¶­à¶» ඉන්දීය බලශක්ති සතියට සමගාමීව ඉන්දියානු ඉන්ධන සමාගම සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය à¶šà¶‚à¶ à¶± විජේසේකර මහතා සාකච්ඡාවක් පවත්වා à¶­à·’à¶¶à·š.


ඉන්දියානු රජය හරහා ඉන්දීය තෙල් සමාගම ඉදිරිපත් à¶šà¶» ඇති නාගපට්නම් සිට à¶­à·Š‍රිකුණාමලය තෙල් ටැංකි හරහා කොළඹ දක්වා ඉදිකිරීමට නියමිත à¶¶à·„à·” ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති à¶¶à·€ බලශක්ති අමාත්‍යංශය පැවසීය.


සිල්ලර මෙහෙයුම් ඒකාබද්ධ ව්‍යාපාරය යටතේ ආයෝජන සහ ව්‍යාපෘති පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.


menu
menu