හිටපු නාවික හමුදාපති සජබය සමඟ එක්වෙයි

à·„à·’à¶§à¶´à·” නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික à¶´à·Š‍රධානි දයා සඳගිරි සමගි ජන බලවේගය සමඟ à¶‘à¶šà·Š වී à¶­à·’à¶¶à·š.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි විපක්ෂ නායක සජිත් à¶´à·Š‍රේමදාස හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය à¶´à·… කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමඟ එක්විය.

සමුද්‍රීය හා නාවුක à¶šà·Šà·‚à·šà¶­à·Š‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායකවරයා විසින් ඔහුව සමගි ජන බලවේගයේ සමුද්‍රීය හා නාවුක à¶´à·Š‍රතිපත්ති à¶´à·’à·…à·’à¶¶à¶³ උපදේශකවරයකු ලෙස à¶´à¶­à·Š කිරීමට පියවර ගන්නා ලදී.

menu
menu