අද සිට කාලගුණයේ වෙනසක්

අද සිට පළාත් රැසක කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන à¶¶à·€ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් ඔස්සේ සඳහන් කරනු ලබයි.

à¶’ අනුව දිවයිනේ බොහෝ à¶´à·Š‍රදේශවල වැසි රහිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු විය හැකි à¶¶à·€ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් à¶´à·Š‍රකාශ à¶šà¶» සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවයි.

මේ à¶…à¶­à¶» ඊයේ(05) දිනයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් à¶šà·…à·š බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩුවීමක් අද දිනයේ සිට අපේක්ෂා කරන බවයි.

menu
menu