අද නිදහස් වුනත් හෙට වැඩ

මෙරටට ජාතික නිදහස් දිනයේ සැමරුමෙහි 76 වැනි සැමරුම අද දිනට යෙදී තිබුණ ද ලබන සඳුදා (05) එනම් හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස à¶´à·Š‍ර්‍රකාශයට à¶´à¶­à·Š à¶šà¶» නොමැති à¶¶à·€ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

ඉරිදා දිනයේදී නිදහස් දිනය යෙදී තිබෙන බැවින් à¶Šà¶§ පසු දින වන සඳුදා (05) දින රජයේ නිවාඩු දිනයක් ද යන්න à¶´à·’à·…à·’à¶¶à¶³ බොහෝ දෙනා විමසීම් à¶šà·… ද නිවාඩු දිනයක් ලෙස මෙතෙක් à¶´à·Š‍රකාශයට පත්කොට නැත.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් à¶šà·…à·š ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි à¶šà·Š‍රියාත්මක වන බවයි.

menu
menu