තායිලන්ත අගමැති දිවයිනට

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් දිවයිනට පැමිණ à¶­à·’à¶¶à·š.

අද (03) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ඔහු දිවයිනට පැමිණ තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ à¶­à·’à¶¶à·š.

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ à¶´à·Š‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා à¶‘à¶šà·Š වීමට නියමිතයි.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා à¶…à¶·à·Š‍යාස ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය à¶…à¶­à¶» අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිත à¶¶à·€ වාර්තා වේ.

මේ à¶…à¶­à¶», තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා හෙට දහවල් කොළඹ කොටහේන දිපදුත්තාරාම තායි රාජ මහා විහාරයට ද පැමිණීමට නියමිතයි.

menu
menu