ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි  

මාර්ගගත à¶šà·Š‍රමවල සුරක්ෂිතභාවය à¶´à·’à·…à·’à¶¶à¶³ පනත අද (01) සිට බලාත්මක වෙයි.

à¶’, මාර්ගගත à¶šà·Š‍රමවල සුරක්ෂිතභාවය à¶´à·’à·…à·’à¶¶à¶³ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිට සහතිකය සටහන් කිරීමත් සමගය.

පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි.

menu
menu