රෝහල් වලට හමුදාව කැඳවයි

රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට à¶­à·Š‍රිවිධ හමුදාව කැඳවූ à¶¶à·€ ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී à¶­à·’à¶¶à·š.

සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය à¶´à·… කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72à¶šà·Š අද (01)උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටිති.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට à¶´à¶­à·Šà·€ ඇති à¶…à¶­à¶», එම අපහසුතාවය මඟ හැරීම සඳහා à¶­à·Š‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය à¶šà¶» ඇත.

menu
menu