පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් හා බිරිඳට සිර දඬුවම්

පාකිස්තානයේ à·„à·’à¶§à¶´à·” අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා à¶¶à·’à¶¶à·“ à¶§ තවත් සිර දඬුවමක් ලබා දී ඇති à¶¶à·€ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට පාකිස්තාන අධිකරණය නියෝග කර තිබේ.

මේ වනවිටත් බන්ධනාගාර ගත à¶šà¶» සිටින ඉම්රාන් à¶§ එරෙහිව, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවට ඊයේ (30) වසර 10à¶š සිර දඬුවමක් ලබා දුනි.

ඔහුගේ විරුද්ධවාදීන් විසින් 2022 වසරේදී ඉම්රාන් ව අගමැති ධුරයෙන් ඉවත් කළ අතර පසුගිය වසරේදී දූෂණ චෝදනා මත ඔහුට වසර 03ක සිර දඬුවමක් තීන්දු කරන ලදී.

නමුත් ඉම්රාන් ඛාන් පවසන්නේ මේ සියල්ල දේශපාලන පළි ගැනීම් බවයි.

menu
menu