ජනපතිවරණය ගැන ජනමත සමීක්ෂණයක්

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත එළඹෙන ජනාධිපතිවරණයට තරඟකරන්නේද නැද්ද යන්න තීරණය කිරීම සමීක්ෂණ වාර්තාවක් ලැබීමෙන් අනතුරුව තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති à¶¶à·€ දේශපාලන à¶…à¶·à·Š‍යන්තර තොරතුරු වාර්තා වෙයි.

මේ වන විටත් ඊට අදාළ ස්වාධීන සමීක්ෂණ කණ්ඩායම් දෙකක් අදාළ දත්ත රස කිරීම අරඹා ඇති බව පැවසේ.

ලබන à¶…à¶´à·Š‍රේල් මාසය වන විට එම සමීක්ෂණයේ අවසන් à¶´à·Š‍රතිඵල ලැබීමට නියමිතව ඇති බවත් ඉන් බහුතර ජනවරමක් සඳහා අවකාශ පවතින්නේ නම් පමණක් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ වැදීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වේ.

menu
menu