විදුහල්පති දීමනාව ඉහළට

විදුහල්පති දීමනාව රුපියල් 9000කින් ඉහළ දමන ලෙස නිර්දේශ කර තිබේ.

à¶’ විදුහල්පති සේවයේ නොවිසදුණු ගැටලු විසඳීම සඳහා à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත විසින් à¶´à¶­à·Š කරන ලද කමිටුවේ වාර්තාව මගිනි.

එම වාර්තාව කමිටුව විසින් ඊයේ අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.

මහාචාර්ය ගුණපාල නානායක්කාරගේ සභාපතිත්වයෙන් à¶šà·Š‍රියාත්මක වූ මෙම කමිටුවෙහි à·„à·’à¶§à¶´à·” ආයතන à¶…à¶°à·Š‍යක්ෂ ජනරාල්වරුන් වන එම් à¶’ ධර්මදාස, පද්මා, සිරිවර්ධන à·„à·’à¶§à¶´à·” විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, විශ්‍රාමික ගණකාධිකාරී එස්. ඩබ්ලිව්. ගමගේ à¶‘à·„à·’ සාමාජිකයන් ලෙස කටයුතු කලහ.

මෙහිදී à¶´à·Š‍රධාන කරුණු හයක් ඔස්සේ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින් ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින් ද අමාත්‍යාංශ à¶ à¶šà·Š‍රලේඛ හා à¶…à¶°à·Š‍යාපන à¶´à·Š‍රතිසංස්කරණ මගින් ද à¶šà·Š‍රියාත්මක කරන à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

menu
menu