සනත් නිශාන්තට එරෙහිව පෝස්ට් හා කමෙන්ට් දැම්මොත් වැඩ වරදින ලකුණු

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය (Facebook) ඔස්සේ අපහාසාත්මක ලෙස මත à¶´à·… කරන පුද්ගලයින් ගැන සොයාබැලීමක් සිදුකළ à¶¶à·€ අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කලේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ,

“එතුමාගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට à¶´à·… කිරීම් සිදුකර තිබෙනවා. ඒකෙන් à¶…à¶´à·’à¶§ පැහැදිලි වුණා හැමදාම කමෙන්ට්ස් දාන්නේ කවුද කියලා. මේ වතාවේ සොයාබැලීමක් කළාම. à¶’à¶š පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ.

නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. à¶…à¶´à·’ සොයා බැලීමක් කළා. ලැබුණු වාර්තා අනුව à¶‘à¶š පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. à¶…à¶´à·’ සතුටු වෙනවා. දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ.”

menu
menu