පොලී අනුපාතය වෙනස් නොවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් à¶´à·Š‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවැත්වූ රැස්වීමේදී à¶´à·Š‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවතින මට්ටමේ පවත්වාගෙන යාමට තීරණය à¶šà·… à¶¶à·€ මහ බැංකුව à¶´à·Š‍රකාශ කළේය.

à¶’ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 à¶š මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10 à¶š මට්ටමේ පවතිනු ඇති à¶¶à·€ මහ බැංකුව පැවැසුවේය.

දේශීය සහ ගෝලීය ආර්ථික à¶´à·Š‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් à¶´à·Š‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹි à¶¶à·€ මහ බැංකුව à¶´à·Š‍රකාශ කළේය.

menu
menu