පහක් මරුට - ජනතා පක්ෂයේ නායකත් ඒ අතර

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත à¶´à·Š‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස à¶…à¶­à¶» à¶…à¶´à·š ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින à¶¶à·€ වාර්තා වේ.

ඔහු කුරුණැගල වැල්ලව පාර à¶´à·Š‍රදේශයේ පදිංචිකරුවෙකි.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අය ද මියගොස් තිබේ.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

මේ à¶…à¶­à¶» අදාළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයා පැමිණි කැබ් රථය ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බැවින් ඔවුන් වැලිගම හෝ මිදිගම à¶´à·Š‍රදේශයේ කණ්ඩායමක් වියහැකි බවට පොලීසිය සැක à¶´à·… කරයි.

menu
menu