උසස් පෙළ අවසන් කරන සිසුන්ට වෘත්තීය à¶…à¶°à·Š‍යාපනය පාසලේ දීම

උසස් පෙළ අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය à¶…à¶°à·Š‍යාපනය පාසලේ දී ම ලබාදෙන à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත මහතා පවසයි.

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත à·€ වෘත්තීය à¶…à¶°à·Š‍යාපනය à¶´à·’à·…à·’à¶¶à¶³ à¶´à·Š‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් එලෙස සිදුකිරීමට නියමිතය.

අපොස උසස් පෙළ à¶…à¶°à·Š‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය à¶…à¶°à·Š‍යාපනයට යොමු කිරීමේ අරමුණින් à¶šà·Š‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299à¶š දී à¶šà·Š‍රියාවට නංවන à¶¶à·€ ද අමාත්‍යවරයා පැවසීය.

2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස 09 දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකිය

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු à¶´à·Š‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවත් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තීය à¶…à¶°à·Š‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් සංවිධානය කරන මෙම විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සම්බන්ධයෙන් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ අදහස් à¶´à·… කළේය.

menu
menu