නිදහස ජනතා සභාව විසිරෙයි

හැරවුමක ඇරඹුමක් බවට පවසමින් ඇරඹුණු නිදහස ජනතා සභාව විසිරෙමින් තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් මන්ත්‍රීවරු 13 දෙනෙකුගෙන ඇරඹි මෙම ”නිදහස” ජනතා සභාව තුළ මේ වන විට මතුව තිබෙන à¶…à¶·à·Š‍යන්තර ව්‍යාකූලත්වය මත තවදුරටත් à¶’ තුළ දේශපාලන අනාගතයක් නොමැති බවටයි කණ්ඩායම තුළ සාකච්ජාවට ලක්ව ඇත්තේ.
à¶’ අනුව මේ වන විට නාවල දෙවන à¶´à¶§à·” මඟ à¶´à·Š‍රදේශයේ පවත්වාගෙන ගිය ”නිදහස” ජනතා සභාව කාර්යාලයෙන් à¶¶à¶©à·” බාහිරාදිය පවා ඉවත් කරගනිමින් සිටින බවයි වාර්තා වුණේ.
දේශපාලන නායකයෙකු ලෙස ඩලස් අලහප්පෙරුම මහතා කෙරෙහි විශ්වාසය තබා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනෙකු ඔහු සමඟ à¶‘à¶šà·Š වූ නමුත් මේ වන විට ඔවුන් අතරමං කිරීමට අලහප්පෙරුම මන්ත්‍රීවරයා කටයුතු à¶šà¶» ඇති බවටයි à¶…à¶·à·Š‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.
පසුගිය කාලය පුරාම අලහප්පෙරුම මහතා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඉතා අලස අයුරින් à¶šà·Š‍රියා à¶šà¶» ඇති à¶…à¶­à¶» වගකීම් පැහැර හැරි බවටයි කණ්ඩායමේ බහුතරයක් චෝදනා කරන්නේ.
ඔහු සමඟ මන්ත්‍රීවරු පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඉතා සමීපව à¶šà·Š‍රියා à¶šà·… කාර්ය මණ්ඩලයක් ද නිදහස ජනතා සභාව සමඟ à¶‘à¶šà·Šà·€ වූ නමුත් ඔවුන් සියලු දෙනාම අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ à¶šà·Š‍රියා කලාපය නිසා අතරමං වී සිටින බවටයි ඔවුන් චෝදනා එල්ල කරන්නේ.
ඔහු සමඟ à¶‘à¶šà¶­à·” නොවන ලෙස පොහොට්ටුවේ ඇතැමුන් à¶´à·Š‍රකාශ කළද ඩලස් අලහප්පෙරුම දේශපාලන නායකයෙකු ලෙස සිතා ඔහු සම්බන්ධයෙන් විශ්වාසය තබා එම කණ්ඩායම සමඟ එක්වූ à¶¶à·€ ද එම කාර්ය මණ්ඩලය පවසා සිටියි.
එහෙත් මේ වන විට නිදහස ජනතා සභාවේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති à¶…à¶­à¶» අලහප්පෙරුම මහතාට ද දැන් à¶´à·Š‍රතිපත්තිමය දේශපාලනයක් නොමැති à¶…à¶­à¶» ඔහු සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවද සඳහන් කරයි.
සමඟි ජන බලවේගය සමඟ à¶‘à¶šà¶­à·” වීම සම්බන්ධයෙන්ද නිදහස ජනතා සභාව තුළ බෙදුණු මතයක් ගොඩනැගී à¶…à¶­à¶» පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීද නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ඔවුන් සමඟ එක්වූ නවක මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් වගකීමක් ඇති හෙයින් රනිල්ගේ වැල් පාලමෙන් නොවන ඔවුන්ගේ ඒදණ්ඩෙන් හරි නවක කණ්ඩායම එගොඩ à¶šà·… යුතු බවයි.
à¶’ අනුව ඩිලාන් පෙරේරා මහතා එම මාධ්‍ය හමුව පුරා දැක්වූ අදහස් මඟින්ද නිදහස ජනතා සභාවේ à¶…à¶·à·Š‍යන්තර අර්බුදය දිස් විණි.
සමඟි ජන බලවේගය සමඟ මුලදී එකඟතාවෙන් සිට පසුව ඩලස් අලහප්පෙරුම මහතාම යම් පස්ස ගැහිල්ලක් සිදුකළේ ඔහු විසින් සමඟියෙන් ඉල්ලා සිටි සමඟි ජන සන්ධානයේ නියෝජ්‍ය නායක ධූරය නොලැබීම බවද වාර්තා වෙයි.
එවැනි තනතුරක් ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලබා දිය නොහැකි à¶…à¶­à¶» සමඟි ජන සන්ධානය තුළ කැඳවුම්කාර තනතුරක් වැනි තනතුරක් ලබා දීමට සමඟිය පාර්ශවයෙන් යෝජනා වී ඇති නමුත් ඩලස් අලහප්පෙරුම මහතා එය à¶´à·Š‍රතික්ෂේප à¶šà¶» තිබෙන à¶¶à·€ සඳහන්.
තවදුරටත් ඩලස් අලහප්පෙරුම මහතා සමඟ රැඳී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චරිත හේරත්,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගුණපාල රත්නසේකර යන අය පමණක් බවද නිදහස නිදහස ජනතා සභාවේ à¶…à¶·à·Š‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.
කෙසේවෙතත් ඔහු නිදහස ජනතා සභාව පමණක් නොව බොහෝ පිරිසකගේ දේශපාලන අනාගතය අඳුරට ඇද දමා ඇති බවටයි දැන් චෝදනා එල්ල වන්නේ.
menu
menu