උසස් පෙළ තවත් à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රයක් à¶´à·’à¶§ වෙයි

ආන්දෝලනයකට තුඩු දී ඇති මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රයේ පළමු à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රය ද à¶´à·’à¶§ වී ඇති à¶¶à·€ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදු à¶šà¶» ඇති විමර්ශනවලදී අනාවරණය à¶šà¶» ගෙන à¶­à·’à¶¶à·š.

à¶’ අනුව, කෘෂි විද්‍යාව පළමු à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රය වන බහුවරණ à¶´à·Š‍රශ්න 50කින් සැදුම්ලත් à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රයේ à¶´à·Š‍රශ්න 16à¶šà·Š à¶´à·’à¶§ වී ඇති à¶¶à·€ à¶­à·Š එය මුල් à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රයෙන් ම ඡායාරූප ගෙන à¶´à·’à¶§ කොට ඇති à¶¶à·€ à¶­à·Š දැනට කෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය කොට ගෙන ඇත.

කෘෂි විද්‍යාව දෙවන à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රය à¶´à·’à¶§ වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා à¶šà·… පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (ජන. 13) සමාජ මාධ්‍ය ඔස්සේ මෙය à¶´à·’à¶§ à¶šà·… අම්පාර à¶´à·Š‍රසිද්ධ පාසලක කෘෂි විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ à¶¶à·€ පොලිස් මාධ්‍ය à¶´à·Š‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර, රජවැව à¶´à·Š‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියෙහි පසුවන අම්පාර à¶´à·Š‍රදේශයේ à¶´à·Š‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු බවට අනාවරණය වී à¶­à·’à¶¶à·š.

සැකකාර ගුරුවරයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත à¶šà¶» ඇත.

menu
menu