තායිවානයට නව ජනපතිවරයෙක්

තායිවාන ජනාධිපතිවරණය පැවැත්විණි.

à¶ à·“à¶± විරෝධී, පාලක à¶´à·Š‍රජාතාත්ත්‍රික à¶´à·Š‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

ලායි චින්ග් මිලියන 5à¶šà¶§ à¶…à¶°à·’à¶š ඡන්ද à¶´à·Š‍රමාණයක් දිනූ à¶…à¶­à¶» ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු à¶šà·… පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.

චීනයට වඩා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු à¶´à·Š‍රකටය.

ලායි චින්ග් තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා, දැඩි චීන විරෝධී මතදාරියෙකු බව චීනයේ මතය යි.

තවමත් චීනය සලකන්නේ, තායිවානය ඔවුන්ට අයත් කොටසක් කියාය. තායිවානය පිහිටා ඇත්තේ චීනයට ඔබ්බෙන් කුඩා දූපතක් ලෙසය.

menu
menu