ආර්ථික වෙනසක් ගැන යාපනයේ සිට ජනපතිගෙන් ඓතිහාසික à¶´à·Š‍රකාශයක්

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මගින් සලසා ඇති බලතල à¶´à·Š‍රමාණවත් බවත්, à¶’ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය à¶šà¶» ගැනීම à¶´à·’à·…à·’à¶¶à¶³ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ à¶´à·Š‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සියලු පළාත්වල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ à¶¶à·€ සඳහන් à¶šà¶» සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ ඊයේ (04) පැවති හමුවකදීය.

සියලු à¶šà·Šà·‚à·šà¶­à·Š‍à¶» නියෝජනය කරමින් වෘත්තීයවේදීන් මීට à¶‘à¶šà·Šà·€ සිටී à¶…à¶­à¶» රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළව ඔවුන් ඉදිරිපත් à¶šà·… යෝජනා සහ මතුකළ à¶´à·Š‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරකට ද à¶‘à¶šà·Š විය.

2024 – 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කෙරෙන වසර දෙකක් à¶¶à·€ මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙරට ආර්ථික à¶´à·Š‍රතිපත්තිවල සිදු කරනු ලබන උපායමාර්ගික වෙනසකම් පිළිබදව ද අනාවරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්,

"2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ à¶´à·Š‍රහාරය නිසා රටේ ආර්ථිකය යම් පසුබෑමකට ලක් වුණා. à¶’ වගේම 2020 මුහුණදිමට සිදු වූ කොවිඩ් වසංගතය නිසා එම තත්ත්වය තවත් ඉහළ ගියා. 2022 දී එය ඉතා නරක තත්ත්වයකට හැරුණු à¶…à¶­à¶» මෙරට ආර්ථක වර්ධනය ඍණ 7% à¶§ වඩා à¶…à¶©à·” අගයක් දක්වා à¶´à·„à¶­ වැටුණා. මෙම අසීරු කාලය පසු à¶šà¶» 2023 වසරේදී රටේ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇති à¶šà¶» ගැනීමට à¶…à¶´à¶§ හැකි වුණා. 2023 වසරේ මුල් කාර්තු දෙකේ ආර්ථික වර්ධනය à¶…à¶©à·” වුවත් දෙවැනි කාර්තු දෙකේ අඩුවීමක් දක්නට නොතිබූ à¶…à¶­à¶» සිව්වන කාර්තුවේ දී ධනාත්මක වර්ධනයක් ඇති වුණා. මෙම පදනම මත à¶…à¶´ මෙම වසරේදී 3%à¶š ධනාත්මක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. එමෙන්ම 2025 දී එම ආර්ථික වර්ධන 5%දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කරනවා. මේ අන්දමින් à¶…à¶´à¶§ ඉදිරියට යා හැකියි. මෙම වසර දෙක රටේ ආර්ථිකය ස්ථාවරත්වයට à¶´à¶­à·Š කරන වසර දෙකක් à¶¶à·€ à¶šà·’à·€ යුතුයි. අද à¶…à¶´à·’ රටේ ආර්ථික à¶šà·Š‍රමය වෙනස් à¶šà¶» තිබෙනවා. à¶…à¶´à·’ තවත් මුදල් මුද්‍රණය කරන්නේ නැහැ. මුදල් මුද්‍රණය කළහොත් රුපියලේ වටිනාකම à¶´à·„à·… ගොස් උද්ධමනය ඉහළ යනවා. à¶’ වගේම à¶…à¶´à·’ බැංකු වලින් ණය ගන්නේ නැහැ. මොකද à¶…à¶´à·š රාජ්‍ය බැංකු පද්ධතිය ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා. à¶’ නිසා ණය ලබා නොගෙන සහ මුදල් මුද්‍රණය නොකර à¶…à¶´ ඉදිරියට යා යුතුයි. මේ නිසා තමයි ණයකරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡාවවලදී මෙරට ආර්ථිකය à¶´à·Š‍රමාණවත් තරම් ශක්තිමත් වෙයිද කියා ඔවුන් විමසා සිටියේ. එසේනම් à¶…à¶´ රජයේ ආදායම ඉහළ නංවාගත යුතුව තිබෙනවා. à¶…à¶´à¶§ මෙම වසරේදී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%à¶š ආදායමක් ලබා ගැනීමට සිදු වෙනවා. එය අවසන් කිරීමට තිබෙන්නේ 15%à¶š ඉලක්කයකින්. à¶’ නිසයි à¶…à¶´à¶§ මෙම වසරේදී වැට් බද්ද වැඩි කිරීමට සිදු වුණේ. à¶´à·Š‍රමාණවත් ආදායමක් ලැබෙන ආර්ථිකයක් රටට තිබිය යුතුයි. à¶’ වගේ à¶…à¶´à·’ අයවැය සඳහා මුදල් වෙන් à¶šà·… යුතුයි. සංවර්ධනයට මුදල් වෙන්කළ යුතුයි. à¶’ වගේම à¶…à¶´à·š අවශ්‍යතා වෙනුවෙන් මුදල් වෙන් à¶šà·… යුතුයි. විශාලම ගැටලුව වන්නේ à¶…à¶´à·š ආදායමෙන් වැඩි à¶´à·Š‍රමාණයක් ණය පොලී ගෙවීම සදහා වියදම් කිරීමට සිදුවීමයි. මේ à¶´à·’à·…à·’à¶¶à¶³ à¶…à¶´ සියලුදෙනාම වගකිව යුතුයි. මොකද අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීම සඳහා රජයන් තමන්ගේ හැකියාවන් ඉක්මවා වියදම් කළා. මේවා නිවැරදි කරගෙන à¶…à¶´ ඉදිරියට යා යුතුයි. à¶’ නිසා à¶…à¶´à·’à¶§ අලුත් ආර්ථිකයක් අවශ්‍යයි. à¶…à¶´à·’ සැලසුම්සහගතව රට තුළ එම ආර්ථිකය ගොඩනගමින් සිටිනවා".

"එය රැකියා උත්පාදනය කරන ආර්ථිකයක් වගේම විදේශ විනිමය අතිරික්තයක් ලබා දෙන, අතිරික්ත ආදායමක් ලබා දෙන ආර්ථිකයක් විය යුතුයි. එහිදි අපනයන පදනම් කරගත් කෘෂි ආර්ථිකයක් à¶´à·’à·…à·’à¶¶à¶³ à¶…à¶´ විශ්වාස තබා තිබෙනවා. උතුරු පළාත සුවිශේෂී ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට හැකියාව තිබෙනවා. à¶’ වගේම පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස උතුර ගොඩනැඟිය හැකියි. උතුරු පළාත සංවර්ධනයට අවශ්‍ය සියලු සම්පත් à¶‘à·„à·’ තිබෙනවා. උතුර පමණක් නොව රටේම සංවර්ධනයට එය දායක කරගත හැකියි. à¶’ සඳහා දැනටමත් à¶´à·Š‍රමාණවත් තරම් බලය බෙදීමක් සිදුව තිබෙනවා. 13 වන සංශෝධනය හරහා ලැබී තිබෙන බලතල එම කටයුතු සඳහා à¶´à·Š‍රමාණවත් කියා à¶…à¶´ සිතනවා. කොළඹින් මුදල් එනතුරු බලා නොසිට සියලුදෙනා à¶‘à¶šà·Šà·€ මෙම වැඩපිළිවෙළ à¶šà·Š‍රියාත්මක කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ජපානය කෙරෙහි අවධානය යොමු කළහොත් ජපානය ෆෙඩරල් රාජ්‍යයක් නෙවෙයි. නමුත් à¶‘à·„à·’ සියලු පළාත් සංවර්ධනය වී තිබෙනවා. à¶’ වගේම කොරියාව, එක්සත් රාජධානිය, ස්කොට්ලන්තය එම දියුණුව ලබාගෙන තිබෙනවා. ඒසේ නම් ඇයි à¶…à¶´à¶§ රටක් ලෙස අපේම ආර්ථිකයක් ගොඩනගාගත නොහැකි".

"බලය බෙදීම ගැන කතා කරනවා වගේම, එම බලතල තම පළාත්වල දියුණුවටත්, රටේ දියුණුවටත් යොදාගත යුතුයි. à¶…à¶´à·’ දේශපාලනික වශයෙන් බලය බෙදීම à¶´à·’à·…à·’à¶¶à¶³ කතා කරනවා. නීතියෙන් මෙම සියලු බලතල ලබා දිය හැකිය. නමුත් ඔබගේ පළාත දියුණු කිරීමට අවශ්‍ය තරම් මුදල් නැති නම් à¶‘à·„à·’ ඇති වටිනාකම කුමක්ද කියා à¶…à¶´ විමසා බැලිය යුතුයි. බලය බෙදීම à¶´à·’à·…à·’à¶¶à¶³ à¶…à¶´à¶§ විවිධ අදහස් à¶´à·Š‍රකාශ à¶šà·… හැකියි. නමුත් අද වන විට තමන්ගේ වියදම තමන්ටම සලසා ගැනීමට හැකියාවක් තිබෙන්නේ බස්නාහිර පළාතට පමණයි. à¶’ අනුව අනෙක් සියලුම පළාත් බස්නාහිර පළාතට සම්බන්ධ වෙනවා. එසේනම් තමන්ගේ පළාත දියුණු කිරීමට තම පළාත් තුළින්ම ශක්තිමත් විය යුතුයි. ඔබේ පළාතේ විදේශ භාෂා පාසලක් ඇති කිරීමට අවශ්‍ය නම් රජය à¶Šà¶§ මුදල් ලබාදිය යුත්තේ ඇයි. à¶’ සඳහා ඉල්ලුමක් à¶­à·’à¶¶à·š නම් සහ අවශ්‍යතාවය à¶­à·’à¶¶à·š නම් ඔබට එය පහසුවෙන් ආරම්භ à¶šà·… හැකි විය යුතුයි. සිසුන්ට à¶…à¶°à·Š‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය ආධාර ලබාදීම රජය සිදු කරනවා. ලෝකයේ සෑම රටකම පවතින à¶…à¶°à·Š‍යාපනය à¶šà·Š‍රියාත්මක එයයි. මට කළහැක්කේ මේ රටේ කඩාවැටුණු ආර්ථිකය නැවත සකස් කිරීම පමණයි".

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අංගජන් රාමනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර à¶´à·“. එස්. එම්. චාල්ස් , ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට à¶‘à¶šà·Šà·€ සිටියහ.

මේ à¶…à¶­à¶» ඉන්දියාවේ තමිල්නාඩු à¶´à·Š‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය à¶šà·… “Little Champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් සිසුවිය, සිය පවුලේ සාමාජිකයන් සමග මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් à¶´à·… à¶šà·… ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි à¶…à¶°à·Š‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක à¶šà¶» ගැනීමට සිය ආශිර්වාදය à¶´à·… කළේය.

menu
menu