දේශීය වෛද්‍ය à¶šà·Š‍රමය සුරක්ෂිත කිරීමට නව පියවර රැසක්  

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, à¶–à·‚à¶° සහ දේශීය වෛද්‍ය à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය à¶šà¶» තිබෙන à¶¶à·€ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳාගැනීම සහ දේශීය වෛද්‍ය à¶šà·Š‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන à¶¶à·€ ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ à¶¶à·€ සඳහන් à¶šà¶» සිටියේ ‘ස්ථාවර රටකට සැවොම à¶‘à¶š මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති à¶´à·Š‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

දේශීය වෛද්‍ය à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ආයුර්වේද සංස්ථාවේ මූලිකත්වයෙන් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන (බොඩි මන්ත්‍à¶») දේශීය වෛද්‍ය à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයට හඳුන්වාදෙන à¶¶à·€ බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

menu
menu