ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළට

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි 01වනදා සිට à¶šà·Š‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන à¶­à·’à¶¶à·š.

එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබෙන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.

මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ à¶šà¶» à¶­à·’à¶¶à·š.

වයස අවුරුදු 21à¶§ à¶…à¶©à·” පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් à¶…à¶šà·Šà·‚à·’ ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

රෝගී ජනතාව වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණිම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු à¶šà·Š‍රමවේදයක් ද 2024 සිට à¶šà·Š‍රියාත්මකය.

දැනට කරාපිටිය රෝහලේ à¶šà·Š‍රියාත්මක වන රාජකාරී වේලාවෙන් පසුව හෘද සැත්කම් කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මෙම වසරේ සිට වැඩි කරනු ලබන à¶…à¶­à¶» මෙම à¶šà·Š‍රමවේදය වෙනත් රෝහල් සඳහාද à¶šà·Š‍රියාත්මක කිරීමට පියවර ගෙන à¶­à·’à¶¶à·š.

කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ගෙවීම ද මෙම වසරේ සිට සිදු කෙරේ.

එසේම පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් සිදු කරන පිළිකා සැත්කම් සඳහා මෙතෙක් වෛද්‍යාධාර ලබා දී නොතිබු නමුත් මෙම වසරේ සිට à¶’ සඳහා වෛද්‍යාධාර ගෙවීම සිදු කෙරේ.

පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලට අමතරව රජයේ රෝහල්වලින් ද සිදු කරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට පෙර හා පසු පිටතින් සිදුකර ගනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමට කටයුතු කෙරෙනු ඇත.

එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000à¶š ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 02à¶šà·Š දක්වා වැඩි කිරීමට තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š. එමඟින් වෛද්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යම පාන්තික ජනතාව සඳහා ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීමේ හැකියාව ලැබේ.

මේ අතර 2023 වසරේදී ද ජනතාව වෙනුවෙන් කඩිනම් සහ පුළුල් සේවාවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල කටයුතු කළ බව එහි ලේකම් සරත් කුමාර මහතා පැවසීය.

2022 අගෝස්තු මස සිට ගෙවීම් සිදු නොකර ගොඩගැසී à¶­à·’à¶¶à·– වෛද්‍යාධාර අයදුම්පත් 8000à¶šà¶§ වැඩි à¶´à·Š‍රමාණයක්ද ඇතුළුව එම වර්ෂය අවසන් වන විට වෛද්‍යාධාර අයදුම්පත් 12,000à¶šà¶§ ආසන්න à¶´à·Š‍රමාණයක ගෙවීම් සිදු à¶šà¶» තිබෙන à¶…à¶­à¶» à¶’ සඳහා වැය à¶šà¶» තිබෙන මුදල රුපියල් මිලියන 1,342à¶šà·’.

2023 වර්ෂය සඳහා වෛද්‍යාධාර අයදුම්පත් 3458à¶šà·Š ලැබී à¶­à·’à¶¶à·– à¶…à¶­à¶» එම අයදුම්පත් සියල්ලම සඳහා දැනට ගෙවිම් සිදු à¶šà¶» අවසන්ව à¶­à·’à¶¶à·š. à¶’ සඳහා ගෙවන ලද මුදල රුපියල් මිලියන 844.7à¶šà·’.

තවද වෛද්‍යධාර ගෙවීමේ දී පැවති අනවශ්‍ය à¶´à·Š‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වෛද්‍යාධාර à¶´à·Š‍රතිපූරණය à¶šà¶» ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය යාවත්කාලීන කරන ලද à¶…à¶­à¶» නිසි පරිදි සම්පූර්ණ à¶šà¶» අඩුපාඩු රහිතව ජනාධිපති අරමුදල වෙත භාරදෙනු ලබන වෛද්‍යාධාර අයදුම්පතක් සඳහා වැඩ කරන දින තුනක් ඇතුලත ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු à¶šà·Š‍රියාත්මකව පවතී.

එමෙන්ම සැත්කම්/ à¶´à·Š‍රතිකාර සඳහා රෝහල් ගත වන රෝගීන් සඳහා අවශ්‍ය වගකීම් සහතික පැය කිහිපයක් ඇතුළත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ. à¶’ අනුව එම රෝගීන් රෝහල් ගත වී වෛද්‍ය පහසුකම් ලබාගෙන රෝහල්වලින් à¶´à·’à¶§à·€ යාමේදී අරමුදල විසින් ගෙවීමට à¶‘à¶šà¶Ÿ වූ මුදල එම වෛද්‍ය බිල්පත් වලින් à¶…à¶©à·” කිරීමට රෝහල් විසින් කටයුතු කරනු ලැබේ. à¶’ අනුව රෝගියෙකු/ අයදුම්කරුවෙක් මෙම කාර්යයන් ඉටුකර ගැනීම සඳහා à¶‘à¶šà·Š වරක් පමණක් ජනාධිපති අරමුදල වෙත පැමිණීම à¶´à·Š‍රමාණවත් වන à¶…à¶­à¶» කිසිදු අයදුම්කරුවෙකු අනවශ්‍ය ලෙස අරමුදල වෙත කැඳවිමට හෝ අපහසුතාවයට ලක්වීම සිදු නොවන à¶¶à·€ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ à¶…à¶­à¶» ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2024 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ආශිර්වාද à¶´à·… කරමින් පිරිත් සජ්ජායනාවක්ද ඊයේ (03) එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් à¶´à·Š‍රනාන්දු, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් à¶´à·Š‍රියන්ත රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසල රුවන් වීරකෝන්, ජනාධිපති වෘත්තීය සමිති à¶…à¶°à·Š‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට à¶‘à¶šà·Šà·€ සිටියහ.

menu
menu