මුව ආවරණ නැවතත් අනිවාර්ය වෙයි

කොවිඩ්, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීම සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට අමෙරිකාවේ සමහර රෝහල් කටයුතු à¶šà¶» ඇති à¶¶à·€ විදෙස් මාධ්‍ය පවසයි.

නිව් යෝර්ක්, කැලිෆෝනියා, මැසචුසෙට්ස් සහ ඉලිනොයි යන à¶´à·Š‍රාන්තවල à¶´à·’à·„à·’à¶§à·’ රෝහල් එම තීරණය ගෙන ඇත.

දෙසැම්බර් 17-23 සතිය තුළදී අමෙරිකාවේ විවිධ à¶´à·Š‍රදේශවලින් කොවිඩ් රෝගීන් 29,000à¶šà·Š වාර්තා වී ඇති à¶…à¶­à¶» එය à¶Šà¶§ පෙර සතියට සාපේක්ෂව 16%à¶š වර්ධනයකි.

menu
menu