උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

අනිද්දා (04) සිට ආරම්භ වන à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයඳුම් à¶´à¶­à·Š‍à¶» ලැබී නොමැති අපේක්ෂකයන්ට තම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයැදුම්පත්‍à¶» භාගත කරගත හැකි à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙවර අ.පො.ස උ/පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 346976ක් පෙනීසිටිමට නියමිතය.

ඉන් 281445à¶šà·Š පාසල් අයැදුම්කරුවන් වන à¶…à¶­à¶» පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 65, 531 à¶šà·’.

එමෙන්ම මෙවර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2258 à¶šà·Š ස්ථාපිත à¶šà¶» à¶­à·’à¶¶à·š.

මේ à¶…à¶­à¶» ඇදහැලෙන වැසි හා ගංවතුර තත්ත්වය මත කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති à¶…à¶­à¶» එම විභාග මධ්‍යස්ථානයේ විභාගය සඳහා පෙනී සිටීමට සිටි අපේක්ෂකයින් වෙනුවෙන් ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ නව විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන à¶­à·’à¶¶à·š.

මේ à¶…à¶­à¶» මෙවර à¶‹/පෙළ විභාගය සඳහා à¶´à·Š‍රථම වරට කොරියානු භාෂාව විෂයක් ලෙස හඳුන්වා දී ඇත.

menu
menu