ටියුෂන් පන්ති තහනමක්

මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් වෙයි.

à¶’ අනුව විභාගයට අදාළ අනුමාන à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍à¶» ලබා දීම හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් à¶’ à¶´à·’à·…à·’à¶¶à¶³ à¶´à·Š‍රචාරය කිරීම ද තහනම් වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ , එවැනි කටයුතු සිදුකරන පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන මස 4 වැනිදා ආරම්භ වන අතර 31 වැනිදා දක්වා එය පැවැත්වෙයි.

menu
menu