සරම්ප රෝගයේ ව්‍යාප්තියක්

මේ වනවිට දිවයින පුරා සරම්ප රෝගය ව්‍යාප්ත වන බැවින් මාස 06-09 වයස්වල පසුවන දරුවන් වෙනුවෙන් අමතර සරම්ප එන්නත් ලබා දීමට තීරණය à¶šà¶» ඇති à¶¶à·€ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහිපාල පවසයි.

à¶’ අනුව මෙම එන්නත් ලබා දීම ලබන ජනවාරි මස 06 වනදා සිට දිස්ත්‍රික්ක 09à¶š à¶´à·’à·„à·’à¶§à·’ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සිදු වන à¶¶à·€ වාර්තා වේ.

මේ වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සරම්ප රෝගීන් 700à¶šà¶§ à¶…à¶°à·’à¶š සංඛ්‍යාවක් වාර්තා වන බවයි සඳහන් වන්නේ.

menu
menu