අසිරිමත් නන්තල උදා වේ

ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ ‘නත්තල්’ සමරති.

‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍à¶» වන ජේසුස් à¶šà·Š‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී à¶‹à¶´à¶­ යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. සීතල උඳුවප් මාසයේ ගවලෙනක à¶‹à¶´à¶­ ලැබූ ජේසුස් à¶šà·Š‍රිස්තුන් වහන්සේ ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිතය කැප à¶šà·… ගෞරවණීය ආගමික ශාස්තෘවරයෙකි.

ජේසුස් à¶šà·Š‍රිස්තුස් වහන්සේගේ මව මරියතුමිය වන à¶…à¶­à¶» පියා ජුසේතුමා වෙති. ජේසුස් à¶šà·Š‍රිස්තුස් වහන්සේගේ à¶‹à¶´à¶­ ආසන්නව තිබියදී මරියතුමිය සහ ජුසේතුමා ජන සංඝණයක් සඳහා බෙත්ලෙහෙම් නුවරට යෑමට සිදුවූහ.

ජුසේතුමාගේ උපන් ගම වන බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේගේ à¶‹à¶´à¶­ වූ රාත්‍රීය ගත කිරීමට සුදුසු ස්ථානයක් සොයාගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගව ලෙනක නවාතැන් ගත් à¶…à¶­à¶» à¶’ හේතුවෙන් ජේසුස් à¶šà·Š‍රිස්තුස් වහන්සේගේ à¶‹à¶´à¶­ ගව ලෙන තුළ සිදුවිය.

දාවිත් රජුගේ පරපුරෙන් පැවත à¶‘à¶± ජුසේ නැමැති පුද්ගලයෙක් සහ මරියතුමිය විවාහව සිටි නමුත් ජේසුස්තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත් එතුමාගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා à¶¶à·€ à¶šà·Š‍රිතු දහමේ සඳහන් වේ.

නත්තල් දා උපන් සාමයේ කුමරුවෝ ජීවිතය සාමය, සංහිඳියාව, සාධාරණත්වය සහ මානව හිතසුව පිණිස කැප කරමින් වංචාව, දූෂණය සහ බලලෝභයට එරෙහිව අභිතව නැගී සිටීමෙන් කරුසයේ ඇණ ගසා මරණයට පත්කිරීමෙන් පසුව තෙදිනකින් උත්ථානය ලබා සකල මානව වර්ගයාට විමුක්තිය ළගාකර දුන් බව කිතු දහමේ කියවේ.

à¶‘à¶šà·… ලෝකයේ පාපක්‍රියා නවතා යහපත් ජීවිත ගතකරන මිනිස් සමාජයක් නිර්මාණය කිරීම මෙම අසාමාන්‍ය à¶‹à¶´à¶­à·š à¶…à¶·à·’à¶´à·Š‍රාය බවත් එවන් වටිනා à¶…à¶·à·’à¶´à·Š‍රායකින් යුතුව වූ ජේසුස් à¶šà·Š‍රිස්තුන් වහන්සේගේ à¶‹à¶´à¶­ අනුස්මරණය කිරීම කිතුනු බැතිමතුන් නත්තල් උත්සවය වේ. පෘතුගීසි වචනයක් වන ‘නතාල්’ යන වචනයෙන් නිර්මාණය වූ ‘නත්තල’ යන වචනයෙන් ‘à¶‹à¶´à¶­’ යන්න අර්ථගන්වයි.

ජේසුස් à¶šà·Š‍රිස්තුන් වහන්සේගේ à¶‹à¶´à¶­ අසාමාන්‍ය සුවිශේෂී à¶‹à¶´à¶­à¶šà·Š ලෙස ලෝක වාසී කිතුනු බැතිමත්හූ සළකති.

à¶šà·Š‍රිස්යානු භක්තිකයෝ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයානන් ජේසුස් à¶šà·Š‍රිස්තුස් වහන්සේගේ යැයි විශ්වාස කරන à¶…à¶­à¶» ජේසුස් à¶šà·Š‍රිස්තුස් වහන්සේගේ මිනිස් වෙසින් මෙලොවට පැමිණීමේ අරමුණ මිනිසා පාපය නම් වූ දුකෙන් මුදවා මිනිසාට වරප්‍රසාද නම් වූ සාදාකල් පවතින සතුටදීම යැයි ඔවුහූ විශ්වාස කරති.

à¶’ අනුව නත්තල බෙදාගැනීමේ මංගල්‍යයක් වීමත් සමඟ ජේසුස් à¶šà·Š‍රිස්තුන් වහන්සේගේ à¶‹à¶´à¶­ සමඟ ලෝකවාසී ජනතාවට බෙදාගැනීමේ à¶´à·Š‍රීතිවන්ට මූලිකත්වය දෙති.

ගුණගරුක à¶¶à·€, දයාව, කරුණාවන්ත à¶¶à·€, ඉවසිීම සහ සමාවදීම වැනි වටිනා ගුණාංග සමඟින් à¶´à·Š‍රීතිවීම à¶šà·Š‍රිස්තු භක්තියෝ පරම්පරාවෙන් පවත්වාගෙන à¶‘à¶­à·’.

‘නත්තල’ කිතුනු භතිමතුන්ගේ උත්සවයක් ලෙස අඛණ්ඩව සැමරීමත් සමඟ ගවලෙන, නත්තල් ගස, නත්තල් ආසිරිපත්, වල්ගා තුරුව සහ නත්තල් ගීතිකා ආදි සැමරුම් à¶…à¶‚à¶œ රැසක් à¶‘à¶šà¶­à·” විය. ශ්‍රී ලාංකික කිතුනු භක්තිකයෝ ද නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සමරමින් ඊයේ (24) මාධ්‍යම රාත්‍රීයේ නත්තල් දේවමෙහෙයවලට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රධාන නත්තල් දේවමෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන්ගේ à¶´à·Š‍රධානත්වයෙන් කටාන හල්පේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානයේදී පැවැත්විණි.

මැක්ස්වල් සිල්වා රදගුරුතුමාගේ à¶´à·Š‍රධානත්වයෙන් නත්තල් මැදියම් රැයේ දේවමෙහෙය à¶´à·’à¶§à·’à¶´à¶± දූව දේවමෑණියන්ගේ දේවස්ථානයේදී ද, ජේ. à¶©à·’. ඇන්තනි ජයකොඩි රදගුරුතුමාගේ à¶´à·Š‍රධානත්වයෙන් රාගම කුරුකුලාව ශාන්ත ලාසරස් දේවස්ථානයේදී සහ ඇන්ටන් රංජිත් රදගුරුතුමාගේ à¶´à·Š‍රධානත්වයෙන් මෝදර ගර්භවාස දේවස්ථානයේදී නත්තල් මැදියම් රාත්‍රියේ දේවමෙහෙයන් පැවැත්විණි.

මෙම දේවමෙහයන්ට සමගාමීව කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර, රාගම බැසිලිකා සහ මීගමුව ශාන්ත මරියා යන à¶´à·Š‍රධාන දේවස්ථාන ඇතුළුව රට පුරා සියලුම දේවස්ථානවල දේවමෙහෙය පැවැත්විණි.

සටහන: යොහාන් භාසුර

menu
menu