හෙට සහ අනිද්දා  à·ƒà·”රාසැල් වැසෙයි

එළඹෙන 25 වනදා දිවයින පුරා à¶´à·’à·„à·’à¶§à·’ මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍à¶» ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග à¶šà¶» à¶­à·’à¶¶à·š.

ඒ, අසිරිමත් නත්තල් දිනය එදිනට යෙදී ඇති බැවිනි.

එසේ වුවත්, සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍à¶» ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය à¶¶à¶½ නොපැවැත්වෙන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මේ à¶…à¶­à¶» 2023 දෙසැම්බර් මස 26 වන අඟහරුවාදා දිනට යෙදී ඇති උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ද දිවයින පුරා à¶´à·’à·„à·’à¶§à·’ සියලුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍à¶» ලත් ස්ථාන වසා තැබීමට නියෝග à¶šà¶» à¶­à·’à¶¶à·š.

එම නියෝගය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද à¶‘à¶š ලෙස බලපැවැත් වෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය à¶´à·Š‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් à¶šà¶´à·’à¶½ කුමාරසිංහ මහතා මේ à¶¶à·€ පැවසීය.

menu
menu