වනජීවී නිලධාරීන්  සංකේත වැඩවර්ජනයක

දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති à¶´à·Š‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් à¶šà·…à·š, වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති à¶šà·Š‍රියාමාර්ගය ආරම්භ කරන බවය.

මේ à¶…à¶­à¶» මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් හෙට (19) දිනයේ දී වැඩවර්ජනයක නිරත වීමට තීරණය à¶šà¶» ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් à¶šà·Š‍රියාත්මක කරන ස්ථාන මාරු à¶šà·Š‍රමවේදයට විරෝධය à¶´à·… කරමින් මෙම වර්ජනය හෙට සහ අනිද්දා යන දෙදින තුළ සිදුකරන à¶¶à·€ මධ්‍යම පළාත් ගිලන් රථ සහ à¶´à·Š‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න මහතා පැවසුවේය

menu
menu