සජබය හා එක් වන බව ජී එල් කියයි

ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ à¶‘à¶šà·Š à·€ පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන à¶¶à·€ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, අතිශයින් භයානක ආර්ථික à¶´à·Š‍රතිපත්ති à¶šà·Š‍රියාත්මක කිරීමට විරුද්ධ à·€ ජනතාව ආරක්ෂා à¶šà¶» ගැනීම සිය අපේක්ෂාව බවයි.

ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරු à·€ මාධ්‍යය වෙත අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස් à¶’ à¶¶à·€ සඳහන් කළේය.

menu
menu