අද සිට රට බිත්තර වෙළඳපොළට

ශීතාගාරවල ගබඩා à¶šà¶» ඇති ආනයනික à¶¶à·’à¶­à·Šà¶­à¶» මිලියන 6à¶šà·Š අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවයි.

වෙළෙඳපොළේ à¶¶à·’à¶­à·Šà¶­à¶» මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් à¶¶à·€ ඔහු à¶´à·Š‍රකාශ à¶šà·…à·š ය.

පාරිභෝගිකයින් පවසන්නේ මේ වනවිට බිත්තර මිල රුපියල් 60 ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

වෙළෙඳ අමාත්‍ය නලීන් à¶´à·Š‍රනාන්දු මහතා ද පැවසුවේ, à¶¶à·’à¶­à·Šà¶­à¶» මිල ඉහළ ගොස් ඇති බවයි.

à¶¶à·’à¶­à·Šà¶­à¶» තොග සඟවා සිටීම මෙම තත්ත්වයක් à¶´à·Š‍රධාන හේතුවක් à¶¶à·€ ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා à¶´à·Š‍රකාශ à¶šà·…à·š, එලෙස තොග සඟවා තබා ගන්නා ස්ථාන පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන් බවයි.

menu
menu