විපක්ෂ නායක සජිත් à¶´à·Š‍රේමදාස  සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට

විපක්ෂ නායක සජිත් à¶´à·Š‍රේමදාස ලෝකයට, මැදපෙරදිගට සාමය à¶´à·Š‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ à¶šà·…à·” පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.

එම සාටකය පළඳිමින් විපක්ෂ නායකවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වූ à¶¶à·€ සඳහන්ය.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

"දෙපැත්තේම සිවිල් à¶´à·Š‍රජාව කේන්ද්‍à¶» à¶šà¶» ගත් à¶´à·Š‍රහාර à¶…à¶´ à¶´à·Š‍රතික්ෂේප කරන බවත් මව්වරුන්, දරුවන්, සිවිල් පුරවැසියන් මිය යෑම හා ඝාතනය වීම සමූල ඝාතන සංහාර à¶´à·Š‍රතික්ෂේප කරන à¶…à¶­à¶» ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම පෙනී සිටිනවා." යන්නයි

menu
menu