නාලක ද සිල්වා නිදහස්

à·„à·’à¶§à¶´à·” නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා à¶­à·’à¶¶à·– නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) නියෝග කරන ලදී.

à¶´à·Š‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණි.

අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව à¶´à·Š‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

menu
menu