විරෝධතාකරුවන්ට අධිකරණයෙන් වාරණයක්

පොල්දූව මංසන්ධියේ, පාර්ලිමේන්තු වටරවුම අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ලෙස පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වාලමින් ගුරු – විදුහල්පති සංගම් නියෝජිතයින්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

අද (05) දින කාර්යාල දිනයක් බැවින් ජනතාවට සිදුවිය හැකි අපහසුතාවය සලකා බලා අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

ගුරු විදුහල්පති සමිති සංධානයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවක සංගමයේ à¶´à·Š‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනෙකු වෙත එම අධිකරණ නියෝගය ලබාදී à¶­à·’à¶¶à·š


menu
menu