ජනපති යලි දිවයිනට

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස à¶´à·’à·…à·’à¶¶à¶³ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණ à¶­à·’à¶¶à·š.

ඊයේ (04) රාත්‍රී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි à¶¶à·€ ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස à¶´à·’à·…à·’à¶¶à¶³ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 30 වන දින පෙරවරුවේ දිවයිනෙන් à¶´à·’à¶§à¶­à·Šà·€ ගියේය.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සමුළුව ඇමතූ අතර දේශගුණික යුක්ති සංසදයක් සඳහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබීය.

දේශගුණික විපර්යාස à¶´à·’à·…à·’à¶¶à¶³ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් à¶´à·Š‍රකාශයට පත්කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමුළුවේදී සිදු කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් à¶šà·…à·š සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා රටවල් රැසක රාජ්‍ය නායකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවය.

menu
menu