ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන ලංකාවේ ශෙමාරා  

ඕස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන à¶´à·Š‍රධාන විධායක නිලධාරිනිය බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක තේරී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉහළම වැටුපක් ලබන à¶´à·Š‍රධාන විධායක නිලධාරීනිය බවට ඇය à¶´à¶­à·Š වන්නේ අඛණ්ඩව තෙවන වරටයි.

2023 වසරට අදාළව නිකුත් කරන ලද Australian Financial Review නවතම සමීක්ෂණ වාර්තාව අනුව ශෙමාරා මෙවරද විධායක ක්ශේත්‍රයේ ඉහළම වැටුප් ලබන්නන් à¶…à¶­à¶§ එක්වී à¶­à·’à¶¶à·š.

එමෙන්ම ඉහළම වැටුප් ලබන à¶´à·Š‍රධාන විධායක නිලධාරීන් 50 දෙනාගේ ලැයිස්තුවේ ඇතුළත් වන කාන්තාවන් දෙදෙනා අතරින් ඇය à¶‘à¶šà·Š අයෙක්.

විදෙස් මාධ්‍ය පවසන්නේ à¶´à·Š‍රකට මූල්‍ය ආයතනයක à¶´à·Š‍රධාන විධායක නිලධාරිනිය වන ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 30à¶šà¶§ à¶…à¶°à·’à¶š බවට තක්සේරු à¶šà¶» ඇති බවයි.

menu
menu