කීර්තිමත් රාජ්‍ය ලේකම්වරයෙකු වූ හෙන්රි කිසින්ජර් අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකාවේ à·„à·’à¶§à¶´à·” රාජ්‍ය ලේකම්, හෙන්රි කිසින්ජර් අභාවප්‍රාප්ත වී à¶­à·’à¶¶à·š.

මිය යනවිට ඔහුගේ වයස, අවුරුදු 100 කි.

ඔහු රිචර්ඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝඩ් යන ජනාධිපතිවරුන්ගේ පාලන සමයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස සහ ජාතික ආරක්ෂක උපදේශකයෙකු ලෙස කටයුතු à¶šà·…à·š ය.

හෙන්රි කිසිංගර් විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම කිසිංගර්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ à¶´à·Š‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, අමෙරිකාවේ à·„à·’à¶§à¶´à·” රාජ්‍ය ලේකම්වරයා ඔහුගේ නිවසේදී මිය ගිය බවයි.

ජර්මනියේ à¶‹à¶´à¶­ ලද කිසින්ජර් චීනය රාජ්‍ය තාන්ත්‍රික විවෘත කිරීම, එක්සත් ජනපද-සෝවියට් අවි පාලන සාකච්ඡා, ඊශ්‍රායලය සහ à¶‘à·„à·’ අරාබි අසල්වැසියන් à¶…à¶­à¶» සබඳතා පුළුල් කිරීම සහ උතුරු වියට්නාමය සමඟ පැරිස් සාම ගිවිසුම් ඇති à¶šà¶» ගැනීම , ඔහු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් යටතේ රාජ්‍ය තාන්ත්‍රික බලවේගයක් ලෙස දිගටම කටයුතු à¶šà·… à¶…à¶­à¶» ඔහුගේ ජීවිත කාලය පුරාම දැඩි අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් වඩාත් සාකච්ජාවට බඳුන් වූ චරිතයක් බවට à¶´à¶­à·Šà·€ සිටියේය.

menu
menu