නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ  

කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03à¶šà·Š යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය à¶šà·…à·š සිදුකෙරෙන à¶…à¶­à·Š‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව,

  • දෙසැම්බර් 01 වනදා සිට 04 වනදා දක්වා,
  • දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා,
  • දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත්

නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇත.

menu
menu