දේශබන්දුට වැඩබලන පොලිස්පති තනතුර

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා à¶´à¶­à·Šà¶šà¶» ඇති à¶¶à·€ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

à¶‘à·„à·’ දැක්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ පත්වීම සිදුකර ඇති බවය.

පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් සී.à¶©à·“ වික්‍රමරත්න මහතා පසුගියදා විශ්‍රාම ගිය à¶…à¶­à¶» à¶’ වෙනුවට වැඩබලන පොලිස්පති ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාව à¶´à¶­à·Šà¶šà¶» තිබෙනවා.

menu
menu