කල් ඉකුත් වෙච්ච කඳුළු ගෑස්

භාවිතයට ගත නොහැකි අවි, පතොරම් හා කැරලි මර්දන උපකරණ හා සංග්‍රාමික උපකරණ විශාල à¶´à·Š‍රමාණයක් විනාශ කරන තෙක් පොලීසියේ මධ්‍යම අවි ගබඩාවේ කන්ටේනර් පෙට්ටි 09à¶šà·Š තුළ අවිධිමත් හා ගණනය à¶šà·… නොහැකි ලෙස ගොඩ ගසා ඇති à¶¶à·€ නවතම විගණන වාර්තාවක් ඔස්සේ හෙළිදරව් වී à¶­à·’à¶¶à·š.

රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2022 වසරට අදාලව නිකුත් à¶šà·… විගණන වාර්තාව මගින් මේ à¶¶à·€ අනාවරණය à¶šà¶» ඇත.

එම විගණන වාර්තාවේ පරිදි මධ්‍යම අවි ගබඩාවේ à¶¶à¶©à·” වට්ටෝරු ලේඛනයට අනුව භාවිත කිරීමට නොහැකි C S Tear Gas (shells) à¶‹à¶«à·Šà¶© 4,844à¶šà·Š හා C S Tear Gas (Grenades) 4,992à¶šà·Š තිබිය යුතු ය.

නමුත් ගබඩාවේ පැවති 1,056 (893 à¶šà·Š හා 163à¶šà·Š) à¶š à¶´à·Š‍රමාණය හැර ඉතිරි à¶´à·Š‍රමාණය à¶´à·’à·…à·’à¶¶à¶³ ලේඛනගත තොරතුරු අසම්පූර්ණ à¶¶à·€ මෙහිදී පෙන්වා දී à¶­à·’à¶¶à·š.

කෙසෙල්වත්ත හා නාරාහේන්පිට පොලිස් ස්ථාන දෙකෙහි පැවති Tear Gas 871 à¶š à¶´à·Š‍රමාණය 2004, 2005 හා 2012 වර්ෂවල නිෂ්පාදිත ඒවා ය. à¶’ අනුව කල් ඉකුත් වූ Tear Gas තොග පොලිස් ස්ථාන සතුව පැවති බවත් එම විගණන වාර්තාවේ දැක්වේ.

menu
menu