අද පාර්ලිමේන්තුව

අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය.

à¶’ අනුව, පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන à¶´à·Š‍රශ්න සඳහා කාලය වෙන්කර à¶šà¶½ à¶…à¶­à¶» පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

අනතුරුව, පස්වරු 6.00 සිට පස්වරු 6.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

menu
menu