මහ බැංකු පොලී අනුපාත තවදුරටත් à¶´à·„à·…à¶§    

ශ්‍රී ලංකා මහබැංකු පොලී අනුපාත තවදුරටත් à¶´à·„à¶­ දමා à¶­à·’à¶¶à·š.

à¶’ අනුව මහබැංකුව සිය à¶´à·Š‍රතිපත්ති පොලී අනුපාත 1% කින් à¶´à·„à¶­ දමා ඇති à¶…à¶­à¶» වාණිජ බැංකුවල ඉතුරුම් සඳහා ලබාදෙන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතය 9% à¶šà·Š වනු ඇත.

මේ à¶…à¶­à¶», මහබැංකුව සපයන ණය සදහා වාණිජ බැංකුවලින් අයකරණ පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% à¶šà·’.

මීට සමගාමීව වාණිජ බැංකුවල පොලි අනුපාතිකය ද පහළ යාමක් සිදුවේ.

menu
menu