සුපිරි නළු සූර්යා හදිසි අනතුරක ලක්වෙයි

දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා හදිසි අනතුරකට පත්ව තිබේ

මේ දිනවල රූගත කෙරෙන Kanugava à¶ à·’à¶­à·Š‍රපය අතරතුර රූගත කිරීම් අවස්ථාවේ කැමරාවක් සිරුරට à¶´à¶­à·’à¶­ වීමෙන් මෙම අනතුර සිදු වී ඇත

අනතුරෙන් තුවාල ලැබූ නමුත් මේ වන විට තමන් සුව වී ඇති බව සුපිරි නළු සූර්යා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ

තමාට ආශිර්වාද කිරීම ගැන හෙතෙම සමාජ මාධ්‍යයේ සටහනක් හරහා ඔහු ගේ රසිකයන්ට ස්තූතිය ද පුද à¶šà¶» ඇත

සිනමා පටයට අයත් සටන් ජවනිකාවක් රූගත කරන අතරතුර කේබල් ආධාරයෙන් රඳවා තිබුණු කැමරාවක් මෙසේ ඔහු ගේ සිරුරට කඩා වැටී ඇත. මේ සමඟ à¶ à·’à¶­à·Š‍රපටයේ රූගත කිරීම් තාවකාලික à·€ අවලංගු à¶šà¶» ඇති à¶…à¶­à¶», සූර්යාට විවේක ගැනීමට සහ සුව වීමට කාලය ලබා දී à¶­à·’à¶¶à·š

සිද්ධිය සම්බන්ධයෙන් නසරත්පෙට් පොලීසිය පරීක්‍à·‚à¶« පවත්වන à¶¶à·€ ද ඉන්දියානු මාධ්‍යය වාර්තා කරයි

UV Creations සමඟ à¶‘à¶šà·Š à·€Studio Green නිෂ්පාදනය කරන Kanugava à¶ à·’à¶­à·Š‍රපටයේ à¶´à·Š‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ, සුපිරි නළු සූර්යා සහ දිෂා පටානි ය

Kanugava à¶šà·Š‍රියාදාම à¶ à·’à¶­à·Š‍රපටයක් වන à¶…à¶­à¶», එය 2024 මුල දී තිරගත කිරීමට නියමිත à¶¶à·€ වාර්තා වේ

menu
menu