අධිවේගී මාර්ග සේවක වර්ජනයක්  

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අධිවේගී මාර්ගවල à¶´à·Š‍රවේශපත් කවුළුවල සේවය කරන නිලධාරීන් අද (22) දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ à¶šà¶» à¶­à·’à¶¶à·š.

සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් à¶šà·…à·š, උදෑසන 7.00 සිට රාත්‍රි 7 .00 දක්වා එය à¶šà·Š‍රියාත්මක බවයි.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000à¶š පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා à¶‘à¶šà·Š වන බවද සභාපතිවරයා විසින් à¶´à·Š‍රකාශ à¶šà¶» ඇත.

වැටුප් විෂමතාව ඇතුළු කරුණු කිහිපයක් මුල් à¶šà¶» ගනිමින් වැඩ වර්ජනය à¶šà·Š‍රියාත්මක à¶¶à·€ ඔහු පැවසී ය.

à¶´à·Š‍රවේශ à¶´à¶­à·Š නිකුත් කරන නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වුව ද අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට බාධාවක් නොමැති à¶¶à·€ මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

à¶‘à·„à·’ à¶…à¶°à·Š‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. විරකෝන් මහතා සඳහන් à¶šà·…à·š, මාර්ගවල ආරක්ෂාවට à¶­à·Š‍රිවිධ හමුදාව යොදවා ඇති බවයි.

වැඩ වර්ජනය හේතුවෙන් à¶´à·Š‍රවේශ à¶´à¶­à·Š නිකුත් කිරීම ද ආරක්ෂක අංශ විසින් සිදු කරන à¶¶à·€ ඔහු à¶´à·Š‍රකාශ à¶šà·…à·š ය.

menu
menu