ජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී අයදුම්පත් කැඳවයි

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා à¶…à¶°à·Š‍යාපන අමාත්‍යංශය විසින් අයදුම්පත් කැඳවා à¶­à·’à¶¶à·š

අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත https://www.doenets.lk/ වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ ලබා ගත හැකිය.

එහිදී Online à¶šà·Š‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාවක් ඇත

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය වන්නේ එළඹෙන දෙසැම්බර් 01 වැනි දිනය යි.

අයෙදුම්පත හා වැඩි විස්තර:- .

https://applications.doenets.lk/exams

menu
menu