à¶šà·Š‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

ලෝක කුසලාන à¶šà·Š‍රිකට් තරග ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමන් à¶¶à·€ යළිත් සනාථ කරමින් 6 වැනි වරටත් à¶šà·Š‍රිකට් ලෝක කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය
ඒ සත්කාරක ඉන්දියාව කඩුළු හයකින් පරාජය කරමිනි
ඉන්දියාඅවේ අහමබාද් à¶šà·Š‍රීඩාංගණයේ පැවති තරග යේ කාසිය වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම à¶´à·Š‍රබල ඉන්දීය à¶´à·’à·… ලකුණු 240à¶šà¶§ සීමා කළේය
ලකුණු දෙසිය හතළිස් à¶‘à¶šà¶š ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 47à¶šà·Š තුළ දවා ගැනීමට ඉන්දිය පන්දු යවන්නෝ සමත් වුවද à¶§à·Š‍රැවිෂ් හෙඩ්ගේ à¶´à·’à¶­à·’ à¶´à·Š‍රහාරයෙන් බේරිමට ඔවුන්ට නොහැකිවිය
à¶’ අනුව පන්දු එකසිය විස්සක දී හයේ à¶´à·„à¶» හතරක් හා හතරෙ à¶´à·„à¶» පහළොවක් සමග ලකුණු 137à¶šà·Š ලබාගත් à¶§à·Š‍රැවිෂ් හෙඩ් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.මානුෂ් ලබුෂෙයින් නොදැවී ලකුණු 58à¶šà·Š ලබා ගත්තේය
තරගයේ වීරයා සම්මානය à¶§à·Š‍රැවිෂ් හෙඩ්ට හිමිවිය
ඉන්දියාව 240/10 (50)
ඔස්ට්‍රේලියාව 241/4 (43)
menu
menu