ගින්නෙන් උපන් සීතල à¶§ සම්මාන 11 à¶šà·Š  

උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ à¶´à·Š‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

ඒ, 2019 සහ 2020 දෙවසර වෙනුවෙනි.

එහිදී හොඳම සිනමා à¶…à¶°à·Š‍යක්ෂ (2019) සම්මානය ගින්නෙන් උපන් සීතල à¶ à·’à¶­à·Š‍රපටය වෙනුවෙන් à¶´à·Š‍රවීන සිනමා à¶…à¶°à·Š‍යක්ෂක අනුරුද්ධ ජයසිංහටපිරිනමන ලදි. එමෙන්ම එම වසරේ හොඳම නළුවා ලෙස à¶´à·Š‍රවීන රංගන ශිල්පී කමල් අද්දරාරච්චි සම්මානය හිමිකරගත්තේ එම à¶ à·’à¶­à·Š‍රපටය තුළ රෝහණ විජේවිරයන් ලෙස අද්විතීය රංගනයක නියැළෙමිනි.

හොඳම සිනමා à¶…à¶°à·Š‍යක්ෂණය හා හොඳම සිනමා නලුවා යන සම්මාන ද්විත්වයට අමතරව විවිධ අංශ යටතේ සම්මාන 16à¶šà·Š සඳහා මෙම à¶ à·’à¶­à·Š‍රපටිය නිර්දේශ වූ à¶…à¶­à¶» à¶’ අතරින් සම්මාන 11à¶šà·Š ඊයේ දිනයේ පැවති ජනාධිපති සිනමා සම්මාන රාත්‍රියේ දී දිනා ගන්නා ලදි.

1. හොඳම සිනමා à¶…à¶°à·Š‍යක්ෂක- අනුරුද්ධ ජයසිංහ

2. හොඳම නිෂ්පාදනය (à¶ à·’à¶­à·Š‍රපටිය)- චමත්කා පීරිස්

3. හොඳම නළුවා- කමල් අද්දරආරච්චි

4. හොඳම සහාය නිළිය - දිල්හානි අශෝකමාලා

5. හොඳම නැගී එන නළුවා -සූසන් කහඳව

6. හොඳම සංස්කරණය - රවීන්ද්‍à¶» ගුරුගේ

7. හොඳම වේශ නිරූපණය - නාරද තොටගමුව

8 හොඳම තිර රචනය - ආරියවංශ දම්මගේ

9. හොඳම සංගීත à¶…à¶°à·Š‍යක්ෂණය - නදීක ගුරුගේ

10. හොඳම ගායකයා - නවරත්න ගමගේ

11.හොඳම ගායිකාව් - උමාරියා සිංහවංශ

මීට අමතරව තවත් සම්මාන කිහිපයක් වෙනුවෙන්ම ඊයේ දින සම්මාන උළෙලේ දී මෙම à¶ à·’à¶­à·Š‍රපටය නිර්දේශ විය.

ගින්නෙන් උපන් සීතල à¶ à·’à¶­à·Š‍රපටිය ඔස්කාර් සිනමා උළෙලක à¶´à·Š‍රධාන ධාරාව නියෝජනය à¶šà·… ලංකාවේ à¶´à·Š‍රථම à¶ à·’à¶­à·Š‍රපටයයි.

menu
menu