නේපාලයේ  ටික්ටොක් සමාජ මාධ්‍යයට තහනමක්

ටික්ටොක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑමක් සිදුකරන à¶¶à·€ දක්වමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

ටික්ටොක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය à¶ à·“à¶± සමාගමක් සතුවන à¶…à¶­à¶», සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ à¶šà·Š‍රියාත්මක වන්නේ නම් à¶‘à·„à·’ කාර්යාලයක් තම රට තුළ විවෘත à¶šà·… යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා à¶šà·Š‍රියාත්මක කළේය.

මේ වනවිට මාසයක් තුලදී පමණක් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය පරිහණය කරන පරිශීලකයන් පිරිස බිලියනයකට ආසන්නය.

දැනටමත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ටික්ටොක් තහනම් à¶šà¶» ඇත.එසේම ඇමරිකාවේ මොන්ටානා à¶´à·Š‍රාන්තය මෙන්ම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළද ටික්ටොක් තහනම à¶šà·Š‍රියාත්මක ය.

නේපාලයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ශර්මා පැවසුවේ " ටික්ටොක් සමාජ මාධ්‍ය වෛරීය දේ සමාජගත වීම වෙනුවෙන් වේදිකාවක් " සපයන බවය.

menu
menu